Sinhala Wela Katha Wal Katha Videos






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න

Tuesday, February 5, 2013

ලොකුම නැව කොළඹ වරායට

ලෝකයේ දැනට ඇති අධි සුඛෝපභෝගී විශාලතම මගී නෞකාවක් වන ක්වීන් මේරි 2 නෞකාව අද උදෑසන මගීන් 2500ක් ද රැගෙන කොළඹ වරායට සේන්දු විය. මෙය මෙතෙක් කොළඹ වරායට පැමිණි විශාලතම මගී නෞකාව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

මේ නෞකාවේ ප්‍රධානතම යාත්‍රා ප්‍රදේශය වන්නේ අන්තර් අත්ලාන්තික් කලාපයයි. යාත්‍රාවේ දේශීය නියෝජිතයන් වන්නේ ඩෙල්මේජ් ෆෝසිත් සමාගමට අයත් ෂිපිං ඒජන්සි සර්විසස් සමාගමයි.

2003 වසරේ ක්වීන් මේරි 2 නෞකාව දියත් කළ අතර එහි පළමු සංචාරය 2004දී සිදු කැරිණි. මීටර් 340ක දිගින් යුත් මෙම නෞකාව මගීන් 2620ක් හා කාර්ය මණ්ඩලය 1253ක් සමගින් යාත්‍රා කරයි. බර්මියුඩා ධජය යටතේ මේ නැව ලොව වටා සංචාරය කරයි.

ස්පාඤ්ඤයේ බර්සිලෝනා වරායෙන් 2013 සිය ලොව වටා සංචාරය ආරම්භ කළ නෞකාව සූවස් ඇළ තරණය කොට මැද පෙරදිග, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව (කොළඹ, කොචින්) ගිනිකොනදිග ආසියාව (මැලේසියාව, සිංගප්පූරුව, බැංකොක්) නැගෙනහිර ආසියාව (වියට්නාමය, හොංකොං, චීනයේ සැංහයි) ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, සැම්බියාව පසුකොට නැවත ස්පාඤ්ඤයෙන් සිය සංචාරය නිම කිරීමට නියමිතය.



]































No comments:

Post a Comment